
අති පුජණිය පිරිත් පොතේ පළකරන සියලුම සිංහල, ඉංග්‍රීසි පරිවර්තන අප විසින්ම පරිවර්ථනය කර ඇත. කියවන ඔබට බුදුන් වහන්සේගේ ධර්මය ගැන දැනගැනීමට අවශ්‍ය ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට අපහට හැකියාවක් ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ඒ නිසා මෙහි සඳහන් හෝ ඊට පරිබාහිර අනිකුත් සුත්‍ර දේශනා ගැන හෝ යම් කිසි ගැටළුවක් ඇත්නම් ඒවා මෙහි ලියා දන්වන්න. බුදුන් වහන්සේට ඇති අප්‍රමාණ ගෞරවය නිසා, අප ඒ ඕනෑම ගැටලුවකට පිළිතුරු සපයන්නට බැඳී සිටින්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවකින් නොවේ.
All the Sinhala and English translations published within the Athi Pujaniya Pirith site are translated by ourselves. If any questions arises due to the auto translation or if you have any questions around other sutra sermons mentioned here or outside of it, please send it over to us using the content form. Out of immense respect for the Buddha, we are obliged to answer any such questions without any expectation of profit.