

අප හට ගෞතම බුදුන් වහන්සේ දැක ගැනීමට පිහිට වූ, උන් වහන්සේ විසින් දේශනා කළ
ශ්‍රී සද්ධර්මය, අප විසින් වඩවා ගත් ප්‍රඥාව තුලින් හැකි ඉතා නිවැරදි ආකාරයට සිංහලට පරිවර්ථනය කරමින්, කිසිදු මුදලක් හෝ ලෞකික ලාභයක් හෝ අපේක්ෂාවකින් තොරව ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නේ තවත් එක් පින්වන්තයෙකුට හෝ ඒ අනුත්තර වූ බුදුන් වහන්සේ දැකගැනීමට හැකිවන මාර්ගය පෙන්වා දීම පිණිසයි.

