Categories
මජ්ඣිම නිකාය

ඉසිගිලි සූත්‍රය

මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-උපරිපණ්ණාස පාළි-අනුපද වග්ගය- පසේ බුදුවරයන් වහන්සේලාගේ නම් මෙන්ම, ඒ උත්තමයන්ගේ ගුණයන්ද පෙන්වා දෙමින් දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.

එවං මෙ සුතං
එකං සමයං භගවා රාජගහෙ විහරති ඉසිගිලිස්මිං පබ්බතෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
භගවා එතදවොච –
“පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං වෙභාරං පබ්බත”න්ති?
‘එවං භන්තෙ’.
“එතස්සපි ඛො භික්ඛවෙ, වෙභාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති”.
“පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං පණ්ඩවං පබ්බත”න්ති?
‘එවං භන්තෙ’.
“එතස්සපි ඛො භික්ඛවෙ, පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති”.
“පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං වෙපුල්ලං පබ්බත”න්ති?
‘එවං භන්තෙ’.
“එතස්සපි ඛො භික්ඛවෙ, වෙපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති”.
“පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං ගිජ්ඣකූටං පබ්බත”න්ති?
‘එවං භන්තෙ’.
“එතස්සපි ඛො භික්ඛවෙ, ගිජ්ඣකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති”.
“පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, ඉමං ඉසිගිලිං පබ්බත”න්ති?
‘එවං භන්තෙ’.
“ඉමස්ස ඛො පන භික්ඛවෙ, ඉසිගිලිස්ස පබ්බතස්ස එසාව සමඤ්ඤා අහොසි එසා පඤ්ඤත්ති”.
“භූතපුබ්බං භික්ඛවෙ, පඤ්ච පච්චෙක බුද්ධ සතානි ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසිනො අහෙසුං. තෙ ඉමං පබ්බතං පවිසන්තා දිස්සන්ති, පවිට්ඨා න දිස්සන්ති. තමෙනං මනුස්සා දිස්වා එවමාහංසු – ‘අයං පබ්බතො ඉමෙ ඉසි ගිලතී’ති- ‘ඉසිගිලි ඉසිගිලි’ ත්වෙව සමඤ්ඤා උදපාදි.
ආචික්ඛිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි, කිත්තයිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි, දෙසිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. තං සුණාථ, සාධුකං මනසි කරොථ! භාසිස්සාමී”ති.
‘එවං භන්තෙ’ති, ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
භගවා එතදවොච –
“අරිට්ඨො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
උපරිට්ඨො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
තගරසිඛී නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
යසස්සී නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
සුදස්සනො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
පියදස්සී නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
ගන්ධාරො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
පිණ්ඩොලො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
උපාසභො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
නීතො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
තථො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
සුතවා නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!
භාවිතත්තො නාම භික්ඛවෙ, පච්චෙක බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි!”

“යෙ සත්තසාරා අනිඝා නිරාසා
පච්චෙකමෙවජ්ඣගමුංසු බොධිං
තෙසං විසල්ලානං නරුත්තමානං
නාමානි මෙ කිත්තයතො සුණාථ!”

“අරිට්ඨො, උපරිට්ඨො, තගරසිඛී, යසස්සී,
සුදස්සනො, පියදස්සී ච බුද්ධො,
ගන්ධාරො, පිණ්ඩොලො, උපාසභො ච
නීතො, තථො, සුතවා, භාවිතත්තො,

සුම්භො, සුභො, මෙථුලො, අට්ඨමො ච
අථස්සුමෙඝො, අනීඝො, සුදාඨො,
පච්චෙකබුද්ධා භවනෙත්තිඛීණා,
හිඞ්ගූ ච හිඞ්ගො ච මහානුභාවා,

ද්වෙ ජාලිනො මුනිනො, අට්ඨකො ච
අථ කොසලො බුද්ධො, අථො සුබාහු,
උපනෙමිසො, නෙමිසො, සන්තචිත්තො,
සච්චො, තථො, විරජො, පණ්ඩිතො ච

කාළූපකාළා, විජිතො, ජිතො ච
අඞ්ගො ච පඞ්ගො ච ගුත්තිජිතො ච
පස්සී ජහී උපධිං දුක්ඛමූලං,
අපරාජිතො මාරබලං අජෙසි,

සත්ථා, පවත්තා, සරභඞ්ගො, ලොමහංසො,
උච්චඞ්ගමායො අසිතො අනාසවො,
මනොමයො මානච්ඡිදො ච බන්ධුමා,
තදාධිමුත්තො විමලො ච කෙතුමා,

කෙතුම්භරාගො ච මාතඞ්ගො, අරියො,
අථච්චුතො අච්චුතගාමබ්‍යාමකො,
සුමඞ්ගලො, දබ්බිලො, සුපතිට්ඨිතො,
අසය්හො ඛෙමාභිරතො ච සොරතො,

දුරන්නයො, සඞ්ඝො, අථොපි උච්චයො,
අපරො මුනි සය්හො අනොමනික්කමො,
ආනන්ද, නන්දො, උපනන්දො, ද්වාදස,
භාරද්වාජො, අන්තිමදේහධාරී,

බෝධී, මහානාමො, අථොපි උත්තරො,
කේසී, සිඛී, සුන්දරො, භාරද්වාජෝ,
තිස්සූපතිස්සා, භවබන්ධනච්ඡිදා,
උපසීදරී, තණ්හච්ඡිදො ච සීදරී,
බුද්ධෝ, අහු, මඞ්ගලො, වීතරාගො,
උසභච්ඡිදා ජාලිනිං දුක්ඛමූලං,
සන්තං පදං අජ්ඣගමොපනීතො,
උපොසථො, සුන්දරො, සච්චනාමො,

ජෙතො, ජයන්තො, පදුමො, උප්පලො ච
පදුමුත්තරො, රක්ඛිතො, පබ්බතො ච
මානත්ථද්ධො, සොභිතො, වීතරාගො,
කණ්හො ච බුද්ධො සුවිමුත්තචිත්තො,

එතෙ ච අඤ්ඤෙ ච මහානුභාවා,
පච්චෙක බුද්ධා භවනෙත්ති ඛීණා,
තෙ සබ්බසඞ්ගාතිගතෙ මහෙසී,
පරිනිබ්බුතෙ වන්දථ අප්පමෙය්‍යෙ”ති.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading