ප්‍රවර්ග
ඛුද්දක නිකාය

පුණ්‍යක්‍රියා සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඉතිවුත්තක පාළි-තික නිපාතය-දුතිය වග්ගය-
ශ්‍රාවකයෙකු විසින් පින් රැස් කිරීමට කළ යුතු නිවැරදි ක්‍රියාවන් පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍රය මෙය බව මතක තබා ගන්න.

වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං –

“තීණිමානි භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි.
කතමානි තීණි?
දානමයං පුඤ්ඤකිරියවත්ථු
සීලමයං පුඤ්ඤකිරියවත්ථු
භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු

ඉමානි ඛො භික්ඛවෙ, තීණි පුඤ්ඤකිරියවත්ථූනී”ති.

එතමත්ථං භගවා අවොච.
තත්ථෙතං ඉති වුච්චති –
“පුඤ්ඤමෙව සො සික්ඛෙය්‍ය, ආයතග්ගං සුඛුද්‍රයං,
දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයෙ,
එතෙ ධම්මෙ භාවයිත්වා, තයො සුඛසමුද්දයෙ,
අබ්‍යාපජ්ඣං සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජතී”ති.

අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.