මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-උපරිපණ්ණාස පාළි-විභඞ්ග වග්ගය- යහපත් රාත්‍රියක් ගත කිරීම සඳහා පිළිපැදිය යුතු ප්‍රතිපදාව පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.
“අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකඞ්ඛෙ අනාගතං-
යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං
පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති-
අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රැහයෙ
අජ්ජෙව කිච්චමාතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ-
න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා
එවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං-
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනි”ති.