Categories
මජ්ඣිම නිකාය

වාසෙට්ඨ සූත්‍රය

මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-මජ්ඣිමපණ්ණාස පාළි-බ්‍රාහ්මණ වග්ගය- බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.

වාසෙට්ඨ
“අනුඤ්ඤාතපටිඤ්ඤාතා, තෙවිජ්ජා මයමස්ම භො,
අහං පොක්ඛරසාතිස්ස, තාරුක්ඛස්සා’යං මාණවො.

තෙවිජ්ජානං යදක්ඛාතං, තත්‍ර කෙවලිනො’ස්ම සෙ,
පදකා’ස්ම වෙය්‍යාකරණා, ජප්පෙ ආචරියසාදිසා.
තෙසං නො ජාතිවාදස්මිං, විවාදො අත්ථි ගොතම.

ජාතියා බ්‍රාහ්මණො හොති, භාරද්වාජො ඉති භාසති,
අහඤ්ච කම්මිනා බ්‍රෑමි, එවං ජානාහි චක්ඛුම.

තෙ න සක්කොම සඤ්ඤාපෙතුං අඤ්ඤමඤ්ඤං මයං උභො,
භගවන්තං පුට්ඨුමාගම්ම, සම්බුද්ධං ඉති විස්සුතං.

චන්දං යථා ඛයාතීතං, පෙච්ච පඤ්ජලිකා ජනා,
වන්දමානා නමස්සන්ති, එවං ලොකස්මි ගොතමං.

චක්ඛුං ලොකෙ සමුප්පන්නං, මයං පුච්ඡාම ගොතමං,
ජාතියා බ්‍රාහ්මණො හොති, උදාහු භවති කම්මනා,
අජානතං නො පබ්‍රෑහි, යථා ජානෙමු බ්‍රාහ්මණං”.

වාසෙට්ඨාති, භගවා

“තෙසං වොහං බ්‍යක්ඛිස්සං, අනුපුබ්බං යථා තථං,
ජාතිවිභාගං පාණානං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

තිණරුක්ඛෙපි ජානාථ, න චාපි පටිජානරෙ,
ලිඬගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

තතො කීටෙ පටඬගෙ ච, යාච කුන්තකිපිල්ලිකෙ,
ලිඬගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

චතුප්පදෙපි ජානාථ, ඛුද්දකෙ ච මහල්ලකෙ,
ලිඬගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

පාදුදරෙ’පි ජානාථ, උරගෙ දීඝපිට්ඨිකෙ,
ලිඬගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

තතො මච්ඡෙ’පි ජානාථ, ඔදකෙ වාරිගොචරෙ,
ලිඬගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

තතො පක්ඛිපි ජානාථ, පත්තයානෙ විභඬගමෙ,
ලිඬගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.

යථා එතාසු ජාතීසු, ලිඬගං ජාතිමයං පුථු,
එවං නත්ථි මනුස්සෙසු, ලිඬගං ජාතිමයං පුථු.

න කෙසෙහි න සීසෙහි, න කණ්ණෙහි න අක්ඛිහි,
න මුඛෙන න නාසාය, න ඔට්ඨෙහි භමූහි වා.

න ගීවාය න අංසෙහි න උදරෙන න පිට්ඨියා,
න යොනියා න උරසා න සම්බාධෙ න මෙථුනෙ.

න හත්ථෙහි න පාදෙහි නාඬගුලීහි නඛෙහි වා,
න ජඬඝාහි න ඌරූහි න වණ්ණෙන සරෙන වා,
ලිඬගං ජාතිමයං නෙව යථා අඤ්ඤාසු ජාතීසු.

පච්චත්තඤ්ච සරීරෙසු මනුස්සෙ සේවතං න විජ්ජති,
වොහාරඤ්ච මනුස්සෙසු සමඤ්ඤාය පවුච්චති.

යො හි කොචි මනුස්සෙසු ගොරක්ඛං උපජීවති,
එවං වාසෙට්ඨ ජානාහි කස්සකො සො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු පුථු සිප්පෙන ජීවති,
එවං වාසෙට්ඨ ජානාහි සිප්පිකො සො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු වොහාරං උපජීවති,
එවං වාසෙට්ඨ ජානාහි වාණිජො සො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු පරපෙස්සෙන ජීවති,
එවං වාසෙට්ඨ ජානාහි පෙස්සිකො සො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු අදින්නං උපජීවති,
එවං වාසෙට්ඨ ජානාහි චොරො එසො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු ඉස්සත්ථං උපජීවති,
එවං වාසෙට්ඨ ජානාහි යොධාජීවො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු පොරොහිච්චෙන ජීවති,
එවං වාසෙට්ඨ ජානාහි යාජකො සො න බ්‍රාහ්මණො.

යො හි කොචි මනුස්සෙසු ගාමං රට්ඨඤ්ච භුඤ්ජති,
එවං වාසෙට්ඨ ජානාහි රාජා එසො න බ්‍රාහ්මණො.

නවා’ හං බ්‍රාහ්මණං බ්‍රෑමි යොනිජං මත්තිසම්භවං,
භොවාදි නාම සො හොති සචෙ හොති සකිඤ්චනො,
අකිඤ්චනං අනාදානං, තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

සබ්බසංයොජනං ඡෙත්වා යො වෙ න පරිතස්සති,
සඬගාතිගං විසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

ඡෙත්වා නද්ධිං වරත්තඤ්ච සන්දානං සහනුක්කමං,
උක්ඛිත්තපලිඝං බුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

අක්කොසං වධබන්‍ධඤ්ච අදුට්ඨො යො තිතික්ඛති,
ඛන්තීබලං බලානීකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සදං,
දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

වාරි පොක්ඛරපත්තෙව ආරග්ගෙරිව සාසපො,
යො න ලිම්පති කාමෙසු තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යො දුක්ඛස්ස පජානාති ඉධෙ’ව ඛයමත්තනො,
පන්නභාරං විසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

ගම්භීරපඤ්ඤං මෙධාවිං මග්ගාමග්ගස්ස කොවිදං,
උත්තමත්ථං අනුප්පත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

අසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං,
අනොකසාරිං අප්පිච්ඡං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

නිධාය දණ්ඩං භූතෙසු තසෙසු ථාවරෙසු ච,
යො න හන්ති න ඝාතෙති තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

අවිරුද්ධං විරුද්ධෙසු අත්තදණ්ඩෙසු නිබ්බුතං,
සාදානෙසු අනාදානං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච පාතිතො,
සාසපොරිව ආරග්ගා තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

අකක්කසං විඤ්ඤපනිං ගිරං සච්චං උදීරයෙ,
යාය නාභිසජ්ජෙ කිඤ්චි තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යො’ධ දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං,
ලොකෙ අදින්නං නාදියති තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

ආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච,
නිරාසාසං විසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යස්සාලයා න විජ්ජන්ති අඤ්ඤාය අකථංකථී,
අමතොගධං අනුප්පත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යොධ පුඤ්ඤච පාපඤ්ච උභොසඬගං උපච්චගා,
අසොකං විරජං සුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

චන්දං ව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං,
නන්දි භවපරික්ඛීණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යො ඉමං පලිපථං දුග්ගං සංසාරං මොහමච්චගා,
තිණ්ණො පාරගතො ඣායී අනෙජො අකථංකථී,
අනුපාදාය නිබ්බුතො තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යොධං කාමෙ පහත්වාන අනාගාරො පරිබ්බජෙ,
කාමභවපරික්ඛීණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යොධ තණ්හං පහන්ත්වාන අනාගාරො පරිබ්බජෙ,
තණ්හාභවපරික්ඛීණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

හිත්වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා,
සබ්බයොගවිසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

හිත්වා රතිඤ්ච අරතිඤ්ච සීතිභූතං නිරූපධිං,
සබ්බලොකාභිභුං වීරං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

චුතිං යො වෙදි සත්තානං උපපත්තිඤ්ච සබ්බසො,
අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්ධබ්බ මානුසා,
ඛීණාසවං අරහන්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්ථි කිඤ්චනං,
අකිඤ්චනං අනාදානං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

උසභං පවරං වීරං මහෙසිං විජිතාවීනං,
අනෙජං න්හාතකං බුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

පුබ්බෙ නිවාසං යො වෙදි සග්ගාපායඤ්ච පස්සති,
අථො ජාතික්ඛයං පත්තො තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.

සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං,
සම්මුච්චා සමුදාගතං තත්ථ තත්ථ පකප්පිතං.

දීඝරත්තානුසයිතං දිට්ඨිගතමජානතං,
අජානන්තා නො පබ්‍රැන්ති ජාතියා හොති බ්‍රාහ්මණො.

න ජච්චා බ්‍රාහ්මණො හොති න ජච්චා හොති අබ්‍රාහ්මණො,
කම්මනා බ්‍රාහ්මණො හොති කම්මනා හොති අබ්‍රාහ්මණො.

කස්සකො කම්මනා හොති සිප්පිකො හොති කම්මනා,
වාණිජො කම්මනා හොති පෙස්සිකො හොති කම්මනා.

චොරොපි කම්මනා හොති යොධාජීවොපි කම්මනා,
යාජකො කම්මනා හොති රාජාපි හොති කම්මනා.

එවමෙතං යථාභූතං කම්මං පස්සන්ති පණ්ඩිතා,
පටිච්ච සමුප්පාදදසා කම්ම විපාකකොවිදා.

කම්මානා වත්තති ලොකො කම්මනා වත්තති පජා,
කම්ම නිබන්ධනා සත්තා රථස්සාණීව යායතො.

තපෙන බ්‍රහ්මචරියෙන සංයමෙන දමෙන ච,
එතෙන බ්‍රාහ්මණො හොති එතං බ්‍රාහ්මණමුත‍්තමං.

තීහි විජ්ජාහි සම්පන්නො සන්තො ඛීණපුනබ්භවො,
එවං වාසෙට්ඨ ජානාහි බ්‍රහ්මා සක්කො විජානත”න්ති.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading