Categories
සෙත් පිරිත්

මහා ජයමංගල ගාථා

මහා කාරුණිකො නාථො හිතාය සබ්බ පාණිනං
පූරෙත්වා පාරමී සබ්බා පත්තො සම්බොධි මුත්තමං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජයමංගලං!

මහා කාරුණිකො නාථො හිතාය සබ්බ පාණිනං
පූරෙත්වා පාරමී සබ්බා පත්තො සම්බොධි මුත්තමං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජයමංගලං!

මහා කාරුණිකො නාථො හිතාය සබ්බ පාණිනං
පූරෙත්වා පාරමී සබ්බා පත්තො සම්බොධි මුත්තමං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජයමංගලං!

ජයන්තො බොධියා මූලෙ සක්‍යානං නන්දි වද්ධනො
එවං තුය්හං ජයො හොතු ජයස්සු ජය මංගලං!

ජයන්තො බොධියා මූලෙ සක්‍යානං නන්දි වද්ධනො
එවං තුය්හං ජයො හොතු ජයස්සු ජය මංගලං!

ජයන්තො බොධියා මූලෙ සක්‍යානං නන්දි වද්ධනො
එවං තුය්හං ජයො හොතු ජයස්සු ජය මංගලං!

සක්කත්වා බුද්ධ රතනං ඔසධං උත්තමං වරං
හිතං දෙව මනුස්සානං බුද්ධ තෙජෙන සොත්ථිනා
නස්සන්තු පද්දවා සබ්බෙ දුක්ඛාවූප සමෙන්තු තෙ!

සක්කත්වා ධම්ම රතනං ඔසධං උත්තමං වරං
හිතං දෙව මනුස්සානං ධම්ම තෙජෙන සොත්ථිනා
නස්සන්තු පද්දවා සබ්බෙ දුක්ඛාවූප සමෙන්තු තෙ!

සක්කත්වා සංඝ රතනං ඔසධං උත්තමං වරං
හිතං දෙව මනුස්සානං සංඝ තෙජෙන සොත්ථිනා
නස්සන්තු පද්දවා සබ්බෙ දුක්ඛාවූප සමෙන්තු තෙ!

යං කිඤ්චි රතනං ලොකෙ විජ්ජති විවිධා පුථු
රතනං බුද්ධ සමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තෙ!

යං කිඤ්චි රතනං ලොකෙ විජ්ජති විවිධා පුථු
රතනං ධම්ම සමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තෙ!

යං කිඤ්චි රතනං ලොකෙ විජ්ජති විවිධා පුථු
රතනං සංඝ සමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තෙ!

නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජය මංගලං!

නත්ථි මෙ සරණං අඤ්ඤං ධම්මො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජය මංගලං!

නත්ථි මෙ සරණං අඤ්ඤං සංඝො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජය මංගලං!

තමන් සඳහා කියන විට ‘තුය්හං’ වෙනුවට ‘මය්හං’ යොදාගන්න.

තමන් සඳහා කියන විට ‘තෙ’ වෙනුවට ‘මෙ’ යොදාගන්න.

තමන් සඳහා කියන විට ‘තුම්හෙ’ වෙනුවට ‘අම්හෙ’ යොදාගන්න.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading