Categories
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

උඩුසුළඟෙහි යන සුවඳ

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

එතරම් සුවඳ ඇති සඳුන්, තුවරලා, සමන් පිච්ච සුවඳ වත් උඩු සුළඟට ගසා ගෙන යන්නේ නැහැ. සිහි නුවණින් යුතු සත්පුරුෂයාගේ සුවඳ උඩු සුළඟට ගසා ගෙන ගොස් දස දිශාවේම පැතිරෙනවා.

එතරම් සුවඳ ඇති සඳුන්, තුවරලා, සමන් පිච්ච සුවඳ වත්ස ම කළ නොහැකි තරම් සිල් සුවඳ උතුම් වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading