Categories
ධම්ම පදය බාල වර්‍ගය

උදායී ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බාල වර්‍ගය

ඉදින් අඥානයෙක් මුළු ජීවිත කාලය පුරාම සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරත්, ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නේ නැහැ, ව්‍යංජනය හැඳි ගැවෙන හැන්දට ඒ රසය නොදැන ගන්නවා සේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading