Categories
ධම්ම පදය බාල වර්‍ගය

ගැට කපන සොරු දෙදෙනෙක්

ධම්ම පදය-බාල වර්‍ගය

යම් අඥානයෙක් තමන්ගේ අඥාන බව පණ්ඩිත බවක් යයි සිතන්නේ නම්, ඒ ඔහුගේ අඥාන කමද, තමා උගතෙකැයි ඇතිකරගත් මානයද, නිසා ඒකාන්තයෙන්ම ඔහුට බාලයෙක් යයි, කියනු ලැබේ

ඉදින් අඥානයෙක් මුළු ජීවිත කාලය පුරාම සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරත්,
ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නේ නැහැ,
ව්‍යංජනය හැඳි ගැවෙන හැන්ද ඒ රසය නොදැන ගන්නවා සේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading