Categories
චිත්ත වර්‍ගය ධම්ම පදය

චිත්තහත්‍ථ ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-චිත්ත වර්‍ගය

සත්‍ය ධර්මය අවබෝධ කර නොගැනීම නිසා යහපත් අරමුණක නොපිහිටන ඒ සිත, කෙලෙස් නිසා කම්පාවට පත්වෙමින් සැලෙන නිසා ප්‍රඥාව වඩවා ගැනීමට අසමත් වේ.

කාමාදී ක්ලේශයන්ගෙන් තෙත් නොවූ, නොනසන ලද වීර්යයත් ඉවසීමත් ඇතිව
නිදි දුරු කරමින් නිවණ අවබෝධ කරගත් උතුම් කෙනා, පින් පවු දෙකම ප්‍රහීණ කර සියලු භයෙන් මිදෙන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading