Categories
ධම්ම පදය යමක වර්‍ගය

ථුල්ලතිස්ස ථෙර

ධම්ම පදය-යමක වර්‍ගය

මට නින්දා කළේය, මට එය අහිමි කළේය, මගේ දේ දිනුවේය, අනේ මට මෙවැන්නක් සිදුවුනේය,
එලෙස නිතර සිතමින් ඇතිකරගන්නා බද්ධ වෛරය නිසා ඔහුගේ වෛරය කිසිදා නොසංසිඳේ.

මට නින්දා කළේය, මට එය අහිමි කළේය, මගේ දේ දිනුවේය, අනේ මට මෙවැන්නක් සිදුවුනේය.
එලෙස නොසිතමින් සිත නිදහස් කරගන්නේ නම් වෛරය සංසිඳේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading