Categories
ධම්ම පදය යමක වර්‍ගය

නන්‍දමහාස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-යමක වර්‍ගය

යම් සේ හොඳින් සෙවිලි නොකළ ගෙයක් තුලට වැසි ජලය ඇතුලට කාන්දු වේද,
ඒ ආකාරයට නො වැඩූ සිත තුලට රාගය කිඳා බසී.

යම් සේ හොඳින් සෙවිලි කළ ගෙයක් තුලට වැසි ජලය ඇතුලට කාන්දු නොවේද, ඒ ආකාරයට වැඩූ සිත තුලට රාගය කිඳා බසින්නේ නැත.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading