Categories
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

කවරෙක්ද මේ පෘතුවිය ගැන, යම ලෝකය ගැන, දෙව් ලොව ගැන හොඳින් කරුණු පරික්ෂා කර දැනගන්නේ. මල් මාලා ගොතන්නෙක් මල් එකින් එක අමුණමින් මාලය සාදන්නා සේ, කවරෙක්ද ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් කුසලයන් වඩවා ගන්නේ.

රහත් මග හැර ඉතිරි මාර්ගඵල ලැබූ පුද්ගලයන් මේ පෘතුවිය ගැනද,
යම ලෝකය ගැනද, දෙව් ලොව ගැනද, හොඳින් කරුණු පරික්ෂා කර දැනගන්නේය.
මල් මාලා ගොතන්නෙක් මල් එකින් එක අමුණමින් මාලය සාදන්නා සේ,
ඒ මාර්ග ඵල ලාභීන් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් කුසලයන් වඩවා ගන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading