Categories
චිත්ත වර්‍ගය ධම්ම පදය

පන්සියයක් විදර්‍ශක භික්‍ෂූහු

ධම්ම පදය-චිත්ත වර්‍ගය

තම ශරීරය, මැටියෙන් කළ බඳුනකට උපමා කර එහි ඇති අවදානට ලක්විය හැකි වහා බිඳෙන සුළු අස්ථිර ස්වභාවය අවබෝධ කරගෙන, ඒ කය ‘මම’ ය යන හැඟීමෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.

තම සිත, නොයෙකුත් දෙසින් නොයෙකුත් ආකාරයේ අන්තරාකාරී පුද්ගලයන් ඇතුළුවිය හැකි අනතුරුවලට ලක්විය හැකි නගරයකට උපමා කර, ඒ සිතට නොයෙකුත් ආකාරයේ නපුරු අහිතකර අරමුණු ඇතුළුවන බව දැනගෙන ඒවායින් මිදීම සඳහා එළඹවා ගත් තම සිහිය, නගර ආරක්ෂකයෙකුසේ යොදවා ගෙන ඒ සිත ආරක්ෂා කරගන්න. ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයා සමග නොනැවතී සටන් වැදීමෙන් ජයග්‍රහණය අත්වීම සිදුවන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading