ප්‍රවර්ග
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

මච්ඡරිය කෝසිය සිටානෝ

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

මලේ වර්ණයට හා සුවඳට වත් හිංසා නොවන අයුරින් පැණි උරා බොන අතරම, බඹරා ඒ ගසට රසවත් ඵල දැරීමටද පිහිටවන්නේ යම්සේද, උතුම් පැවිද්දාද ගමෙහි හැසිරෙමින් පිණ්ඩපාතය සොයා ගන්නා අතරම එහි වැසියන්ට උතුම් තත්වයට පත්වීමටද පිහිට වන්නේය.