Categories
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

මච්ඡරිය කෝසිය සිටානෝ

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

මලේ වර්ණයට හා සුවඳට වත් හිංසා නොවන අයුරින් පැණි උරා බොන අතරම, බඹරා ඒ ගසට රසවත් ඵල දැරීමටද පිහිටවන්නේ යම්සේද, උතුම් පැවිද්දාද ගමෙහි හැසිරෙමින් පිණ්ඩපාතය සොයා ගන්නා අතරම එහි වැසියන්ට උතුම් තත්වයට පත්වීමටද පිහිට වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading