ප්‍රවර්ග
ධම්ම පදය යමක වර්‍ගය

මට්ටකුණ්ඩලීදිව්‍යපුත්‍රයා

ධම්ම පදය-යමක වර්‍ගය

සිත මුල්වී සිතෙන් හටගන්නා සිතිවිලි වල ස්වභාවය අනුව තමයි,
කෙනෙකුට ශ්‍රේෂ්ඨ වූ සිතක් ඇතිවන්නේ.

ඉදින් ඒ සිත ප්‍රසන්න වුවහොත් කරන හෝ කියන හෝ දේ ද ප්‍රසන්න වෙනවා.
එතැන් පටන් ඒ ඔහු පසු පස ස්ථිරවම සැප ලුහු බැඳ එන්නේ
තමන්ටත් නොදැනෙන සේ තමන් පසුපස එන තමන්ගේ සෙවනැල්ල මෙනි.