Categories
ධම්ම පදය යමක වර්‍ගය

මට්ටකුණ්ඩලීදිව්‍යපුත්‍රයා

ධම්ම පදය-යමක වර්‍ගය

සිත මුල්වී සිතෙන් හටගන්නා සිතිවිලි වල ස්වභාවය අනුව තමයි,
කෙනෙකුට ශ්‍රේෂ්ඨ වූ සිතක් ඇතිවන්නේ.

ඉදින් ඒ සිත ප්‍රසන්න වුවහොත් කරන හෝ කියන හෝ දේ ද ප්‍රසන්න වෙනවා.
එතැන් පටන් ඒ ඔහු පසු පස ස්ථිරවම සැප ලුහු බැඳ එන්නේ
තමන්ටත් නොදැනෙන සේ තමන් පසුපස එන තමන්ගේ සෙවනැල්ල මෙනි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading