Categories
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

මිරිඟුකමටහන් වැඩූ භික්‍ෂූන්වහන්සේ

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

කය සෑම ක්ෂණයකම බිඳී බිඳී වෙනස් වෙන පෙණ පිඬකට උපමා කර,
‘මමය -මගේය’ යනුවෙන් එයට ඇති කරගෙන සිටින බැඳීම දුරු කරන්න.

තමන් රූපයන් හඳුන ගන්නා ආකාරය ඒ රූපයන්ගේ ඇත්ත ස්වභාවය නොවන බව හෙවත් තමන්ගේ හැඳිනීම මිරිඟුවක් වැනි බව මනා සේ අවබෝධ කර ගෙන,
ඒ රූපයන් කෙරෙහි ඇති ඇලීම් ගැටීම් දුරු කරන්න.

මාරයාට අයත් පස් කම් සැප කෙරෙහි ඇති තෘෂ්ණාව සිඳ දමා මාරයට නොදකින සේ නිවණ කරා යන්න.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading