Categories
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

ඛාණුකොණ්ඩඤ්ඤ සථවිරයන් වහන්සේ

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

සිහි නුවණින් කටයුතු නොකරමින් එකඟ වූ සිතක් නොමැතිව ප්‍රඥාවෙන් තොරව අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා සිහි නුවණින් කටයුතු කරමින් එකඟ වූ සිතක් ඇතිකරගෙන ප්‍රඥාවන්තව එක් දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ වේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading