Categories
අරහත් වර්‍ගය ධම්ම පදය

වෙසඟනක්

ධම්ම පදය-අරහද් වර්‍ගය

සිත් අලවන සුළු වන අරණක් සාමාන්‍ය මනුෂ්‍යයාට සැපයක් ඇලීමක් ඇති නොකළාට කාමය නොසොයන රාගය දුරු කල රහතුන් වැනි උත්තමයන්ට කාය චිත්තාදී විවේකයට ඉතාමත් සුදුසු වන අරණ සිත් අලවන සුළු තැනක් වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading