ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මාමා

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

අවුරුදු සියයක් පුරා සෑම මාසයකම එක හා සමාන ප්‍රමාණයකින් බොහෝ දේ පරිත්‍යාග කරමින් සිදුකරන පූජාවන්ට වඩා, එක ක්ෂණයක් තුල තමන්ගේ සිත හෝ කය ‘මමය-මගේය-මගේ ආත්මයයි’ යන දෘෂ්ඨියෙන් බැහැර කර සිත නිදහස් කිරීම නමැති කුසලය වඩවා ගනිමින් සිදුකරන පුජාව තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.