Categories
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මාමා

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

අවුරුදු සියයක් පුරා සෑම මාසයකම එක හා සමාන ප්‍රමාණයකින් බොහෝ දේ පරිත්‍යාග කරමින් සිදුකරන පූජාවන්ට වඩා, එක ක්ෂණයක් තුල තමන්ගේ සිත හෝ කය ‘මමය-මගේය-මගේ ආත්මයයි’ යන දෘෂ්ඨියෙන් බැහැර කර සිත නිදහස් කිරීම නමැති කුසලය වඩවා ගනිමින් සිදුකරන පුජාව තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading