ප්‍රවර්ග
ධම්ම පදය ලෝක වර්‍ගය

අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-ලෝක වර්‍ගය

යමෙක් සිදුකරන ලද පාප ක්‍රියා, කුසල් වැඩීම තුලින් වසා ගන්නේ නම්
(කුසල් යනු සිත රාග-ද්වේශ-මෝහ යන්ගෙන් හිස් කරගැනීමයි).
ඒ ඔහු වලාකුළු වලින් මිදී අහසෙහි බබලන චන්ද්‍රයා සේ, මේ ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.