Categories
ධම්ම පදය ලෝක වර්‍ගය

අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-ලෝක වර්‍ගය

යමෙක් සිදුකරන ලද පාප ක්‍රියා, කුසල් වැඩීම තුලින් වසා ගන්නේ නම්
(කුසල් යනු සිත රාග-ද්වේශ-මෝහ යන්ගෙන් හිස් කරගැනීමයි).
ඒ ඔහු වලාකුළු වලින් මිදී අහසෙහි බබලන චන්ද්‍රයා සේ, මේ ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading