Categories
ධම්ම පදය ලෝක වර්‍ගය

අඥයා කිඳා බස්නා තැන

ධම්ම පදය-ලෝක වර්‍ගය

මේ සිත නමැති ලෝකය දෙස නොයෙකුත් විසිතුරු දේවලින් අලංකාරවත්ව සරසා ඇති රජුගේ රථයට උපමා කර බලන්න.
සිතට බාහිරින් ඇතුළු කරගන්නා දේ නිසා තමයි සිත පවතින්නේ.
යමක් නිසා ශෝකයට පත්වෙන අඥානයාට අවබෝධයක් නැහැ, තෘෂ්ණාව නිසා ඇතිවන ඇලීම් බැඳීම් නිසා සිත පවතින බව.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading