Categories
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

අනාත්මදර්‍ශනය වැඩූ පන්සියයක් දෙනා වහන්සේ

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

තමන්ද අන් ලෝකයේ ඇති සියල්ලමද තමාගේ අදහස් හා සිතිවිලිද කැමැත්ත අකමැත්තද යන මේ සියල්ලම හටගත්තා සේම වෙනස් වෙමින් පැවතී නැතිවී යන බව, යම් කලෙක සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන කෙනාට අවබෝධ කරගන්න හැකිවෙනවා.
ඒ ගැන මෙතෙක් කාලයක් නොදැන අවිද්‍යාවෙන් සිටි නිසාම ඇතිකරගත් බැඳීම් නිසා දුක අත්කරගත් බව නුවණින් අවබෝධ කරගෙන, ඒ මමය-මගේය-මගේ ආත්මය යයි, ගොඩනගා ගත් තණ්හා-දෘෂ්ඨි-මාන කෙරෙහි කළකිරෙනවා.
ඒ ආකාරයෙන් කළකිරීම තමයි ඔහුව නිවන් මාර්ගයට පමුණුවන්නේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading