ධම්ම පදය-ප්‍රිය වර්‍ගය
කාම වස්තූන්ට ඇති කැමැත්ත තමන් හට ශෝකය උපද්දවනවා, කාම වස්තූන්ට ඇති කැමැත්ත තමන් හට බිය උපද්දවනවා, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අවබෝධකරගෙන කාම වස්තූන්ට ඇති කැමැත්තෙන් මිදුන කළ කුමන ශෝකයක්, කුමන බියක් හටගන්නද.