Categories
ධම්ම පදය ප්‍රිය වර්‍ගය

අනිත්‍ථිගන්‍ධ කුමාරයා

ධම්ම පදය-ප්‍රිය වර්‍ගය

කාම වස්තූන්ට ඇති කැමැත්ත තමන් හට ශෝකය උපද්දවනවා, කාම වස්තූන්ට ඇති කැමැත්ත තමන් හට බිය උපද්දවනවා, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අවබෝධකරගෙන කාම වස්තූන්ට ඇති කැමැත්තෙන් මිදුන කළ කුමන ශෝකයක්, කුමන බියක් හටගන්නද.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading