ප්‍රවර්ග
ධම්ම පදය ලෝක වර්‍ගය

අසදිස දානය

ධම්ම පදය-ලෝක වර්‍ගය

අඥානයා තද මසුරු බව නිසාම දන් දීමේ ආනිශංස පිළිනොගැනීම හේතුවෙන්ඒ කාන්තයෙන්ම දිව්‍ය ලෝක වලට යන්නේ නැහැ.
ප්‍රඥාවන්තයා විසින් දන් දීමේ ආනිශංස පිළිගන්නා නිසා ඔහු දානා දී පින්කම් කරන්නේ ඉතා සතුටින්.
ඒ නිසා ඔහු පරලොවදීත් සැප ඇති පුද්ගලයෙක් වෙනවා.