Categories
ධම්ම පදය ලෝක වර්‍ගය

අසදිස දානය

ධම්ම පදය-ලෝක වර්‍ගය

අඥානයා තද මසුරු බව නිසාම දන් දීමේ ආනිශංස පිළිනොගැනීම හේතුවෙන්ඒ කාන්තයෙන්ම දිව්‍ය ලෝක වලට යන්නේ නැහැ.
ප්‍රඥාවන්තයා විසින් දන් දීමේ ආනිශංස පිළිගන්නා නිසා ඔහු දානා දී පින්කම් කරන්නේ ඉතා සතුටින්.
ඒ නිසා ඔහු පරලොවදීත් සැප ඇති පුද්ගලයෙක් වෙනවා.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading