Categories
දණ්ඩ වර්‍ගය ධම්ම පදය

කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-දණ්ඩ වර්‍ගය

කෙනෙක් කියන ලද නරක වචන වලට පරුෂ වචනයෙන් බැන වැදීම් කරන්න එපා.
එකට එක කිරීම යනු අකුසල උපද්දවා ගැනීමකි.
එකට එක කිරීමෙන් ලැබෙන අකුසල විපාකය තමන් හට දුක් උපදවන්නේය.

යමෙක් එකට එක කිරීම නමැති අකුසල කර්මය කරමින්, නිදොස් වූ තමන් හට දඬුවම් කරගන්නේ නම් ඔහු නිර්වාණය අවබෝධ කර ගැනීමක් ගැන දකින්නට ලැබෙන්නේ නැහැ.  


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading