Categories
ක්‍රෝධ වර්‍ගය ධම්ම පදය

දෙව්දුවකගේ පැමිණිල්ලෙක්

ධම්ම පදය-ක්‍රෝධ වර්‍ගය

ඉදින් ක්‍රෝධයක් හට ගතහොත්, පාලනයෙන් මිදුණු වේගයෙන් යන රථයක් නුවණ මෙහෙයවමින් පාලනය කරගන්නා සේ, ක්‍රෝධය නිසා තමන්ට ඇතිවන අයහපත් ප්‍රතිඵල නුවණින් සිහිකර තමාගේ ක්‍රෝධයද පාලනය කරගන්න.
එවැනි වූ ඔහුට මම දක්ෂ රථාචාර්යවරයෙක් යයි කියනු ලැබේ.
එසේ තමන්ගේ ක්‍රෝධය පාලනය කරගත නොහැකි අය, නාස්ලනුව හෝ වරපට අල්ලාගෙන යන මිනිසුන් පමණි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading