Categories
ධම්ම පදය ප්‍රිය වර්‍ගය

නන්‍දිය හා රේවතී

ධම්ම පදය-ප්‍රිය වර්‍ගය

බොහෝ කලක් ගමෙන් පිට වී සිටි, තමන්ට යහපත සලසා ගත් කෙනෙක්නැ වත තම ගමට පැමිණි කළ ඔහුගේ ඥාති මිත්‍රයන් ඔහුගේ පැමිණීමට සතුටු වී ඔහුව ආදරයෙන් පිළිගනී.

එලෙසම පින් කරන තැනැත්තා මේ ලෝකයේ සිට පරලොව යනවිට, ඒ ඔහු විසින් කරන ලද පිනෙහි බලය ඔහුව පිළිගන්නේ, තමන්ගේ ඥාති මිත්‍රයන් තමන් එනතුරු මග බලා සිටින ආකාරයටයි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading