ධම්ම පදය-මල වර්‍ගය
ප්‍රාණීන් නැසීම ද, බොරු කීමද අන්‍යන් සතු නොදුන් දේ ගැනීමද, අන් සතු ස්ත්‍රීන් සේවනය කිරීමද,
මත්පැන් පානය කිරීමද යන මේ වැරදි ක්‍රියා වල මිනිසුන් විසින් යෙදේ.
මෙවැනි ක්‍රියා නිසා මනුෂයෙකු වශයෙන් ලැබූ තමන්ගේ යහපත් පිහිටීම බිඳ ගන්නවා.
එම්බා පුරුෂය, තමන්ගේ නොහික්මුණු බව නිසා සිදුකරන පාප ක්‍රියා ගැන මෙසේ දත යුතුයි.
ඒ තමන් තුල ඇති තෘෂ්ණාවද, නොහික්මුණු බවද, නිසා බොහෝ කාලයකට දුක් විඳීමට සිදුවෙන බව.