Categories
ධම්ම පදය මල වර්‍ගය

සුභද්‍ර පරිව්‍රාජක

ධම්ම පදය-මල වර්‍ගය

ආකාසෙ පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ
පපඤ්චාභිරතා පජා නිප්පපඤ්චා තථාගතා.

ආකාසෙ පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ
සඞ්ඛාරා සස්සතා නත්‍ථි නත්‍ථි බුද්ධාන ඉඤ්ජිතං.


Categories
ධම්ම පදය මල වර්‍ගය

උජ්ඣානසඤ්ඤී ස්ථවිර

ධම්ම පදය-මල වර්‍ගය

පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා.


Categories
ධම්ම පදය මල වර්‍ගය

මෙණ්ඩක සිටානෝ

ධම්ම පදය-මල වර්‍ගය

සුදස්සං වජ්ජමඤ්ඤෙසං අත්තනො පන දුද්දසං
පරෙසං හි සො වජ්ජානි ඔපුණාති යථා භූසං
අත්තනො පන ඡාදෙති කලිං’ව කිතවා සඨො.


Categories
ධම්ම පදය මල වර්‍ගය

බණ ඇසූ උපාසක

ධම්ම පදය-මල වර්‍ගය

නත්‍ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො ගහො
නත්‍ථි මොහසමං ජාලං නත්‍ථි තණ්හාසමා නදී.


Categories
ධම්ම පදය මල වර්‍ගය

තම නෑයන් උසස් කොට දැක් වූ තිස්ස මහණ

ධම්ම පදය-මල වර්‍ගය

දදාති වෙ යථා සද්ධං යථා පසාදනං ජනො
තත්‍ථ වෙ මඞ්කු යො හොති පරෙසං පානභොජනෙ
න සො දිවා වා රත්තිං වා සමාධිං අධිගච්ඡති.

යස්ස චෙතං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං.
ස වෙ දිවා වා රත්තිං වා සමාධිං අධිගච්ඡති.


Categories
ධම්ම පදය මල වර්‍ගය

පන්සියයක් උපාසකයෝ

ධම්ම පදය-මල වර්‍ගය

යො පාණමතිපාතෙති මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති පරදාරං ච ගච්ඡති.

සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජති
ඉධෙව පොසො ලොකස්මිං මූලං ඛණති අත්තනො.

එවං භො පුරිස ජානාහි පාපධම්මා අසඤ්ඤතා
මා තං ලොභො අධම්මො ච චිරං දුක්ඛාය රන්‍ධයුං.


Categories
ධම්ම පදය මල වර්‍ගය

වෙදකම් කළ මහණෙක්

ධම්ම පදය-මල වර්‍ගය

සුජීවං අහිරිකෙන කාකසූරෙන ධංසිනා
පක්ඛන්‍දිනා පගබ්භෙන සංකිලිට්ඨෙන ජීවිතං.

හිරීමතා ච දුජ්ජීවං නිච්චං සුචිගවෙසිනා
අලීනෙනාපගබ්භෙන සුද්ධාජීවෙන පස්සතා.


Categories
ධම්ම පදය මල වර්‍ගය

සොරසැමියන් සොයා ගිය ගැහැණි

ධම්ම පදය-මල වර්‍ගය

මලිත්‍ථියා දුච්චරිතං මච්ඡෙරං දදතො මලං
මලා වෙ පාපකා ධම්මා අස්මිං ලොකෙ පරම්හි ච.

තතො මලා මලතරං අවිජ්ජා පරමං මලං
එතං මලං පහත්‍වාන නිම්මලා හොථ භික්ඛවො.


Categories
ධම්ම පදය මල වර්‍ගය

ලාලුදායී ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-මල වර්‍ගය

අසජ්ඣායමලා මන්තා අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං පමාදො රක්ඛතො මලං.


Categories
ධම්ම පදය මල වර්‍ගය

ඉණිකුණුව උපන් මහණෙක්

ධම්ම පදය-මල වර්‍ගය

අයසා’ව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමෙව ඛාදති
එවං අතිධොනචාරිනං සකකම්මානි නයන්ති දුග්ගතිං.