Categories
ධම්ම පදය නිරය වර්‍ගය

පරඹුවන් කරා ගිය ඛේම

ධම්ම පදය-නිරය වර්‍ගය

පරදාර සේවනය නිසා මනුෂ්‍යයාට සසරේ ප්‍රමාද වීමට කාරණා හතරක් පමුණුවනවා.
අකුසල් රැස් වීමත්, කාමයේ සෑහීමකට පත් නොවීමත්, තුන්වනුව නින්දා අපහස විඳීමට සිදුවීමත්, සිව්වනුවට නිරයේ පහල වීමත් යන කාරණායි.

අකුසල් විපාකද, කාමයට ඇබ්බැහි වූ ගතියද, පවිටු සිතිවිලිද, නිසා සුළු ආශ්වාදයක් වෙනුවෙන් බියෙන් ගැහෙමින් සිදුකරන පරදාර සේවනය, රජුගේ බරපතළ වූ දඬුවම් ලැබීමට පමුණුවනවා.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading