ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

පොඨිල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

නුවණින් මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන් ප්‍රඥාව හටගන්නවා, නුවණින් මෙනෙහි නොකිරීමෙන් ප්‍රඥාව විනාශවෙනවා.
ඒ දෙආකාර විධි දැනගැනීමෙන් පැවැත්මත්, වඩා හොඳින් පැවැත්මත් අවබෝධ කරගැනීමට පුළුවන් වෙනවා.
වඩා හොඳින් පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රඥාව යම්සේ වැඩේද, එසේ එබඳු ආකාරයට වාසය කල යුතුයි.