Categories
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

පොඨිල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

නුවණින් මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන් ප්‍රඥාව හටගන්නවා, නුවණින් මෙනෙහි නොකිරීමෙන් ප්‍රඥාව විනාශවෙනවා.
ඒ දෙආකාර විධි දැනගැනීමෙන් පැවැත්මත්, වඩා හොඳින් පැවැත්මත් අවබෝධ කරගැනීමට පුළුවන් වෙනවා.
වඩා හොඳින් පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රඥාව යම්සේ වැඩේද, එසේ එබඳු ආකාරයට වාසය කල යුතුයි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading