ප්‍රවර්ග
ධම්ම පදය මල වර්‍ගය

බණ ඇසූ උපාසක

ධම්ම පදය-මල වර්‍ගය

කාමාශාව සමාන වූ ගින්නක් තවත් නැහැ, ද්වේශය තරම් උපාදානයක් තවත් නැහැ, මෝහය තරම් අවුල් වීමක් තවත් නැහැ, තණ්හාවේ ගලා යාමේ වේගයට සමකල හැකි ගලා යාමක් ඇති ගඟක් තවත් නැහැ.