Categories
ධම්ම පදය ප්‍රිය වර්‍ගය

මිසදිටු ගත් බමුණෙක්

ධම්ම පදය-ප්‍රිය වර්‍ගය

තමන් තුල පවතින තණ්හාව තමන් හට ශෝකය උපද්දවනවා, තමන් තුල පවතින තණ්හාව තමන් හට බිය උපද්දවනවා, තම කයේ, තමන්ට දැනෙන වේදනාවල, තම සිතේ සහ තමන්ගේ ස්වභාවයේ යථා ස්වභාවය ගැන අවබෝධකරගෙන, ඒ සියල්ල කෙරෙහි “මමය-මගේය-මගේ ආත්මයය” යන අවිද්‍යාවෙන් ඇති කරගත් බැඳීම් වලින් මිදී තමන් තුල පවතින තණ්හාවෙන් මිදුන කළ කුමන ශෝකයක්, කුමන බියක් හටගන්නද.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading