ධම්ම පදය-මල වර්‍ගය
පහසුවෙන් දැකිය හැකි තමන්ගේ වැරදි අඩුපාඩු දැකීමට අපහසු වුවත්, යම්සේ කුල්ලකින් පොලා බොල් වූ දේ අස් කිරීමට උත්සාහ කරන්නා සේ අනුන්ගේ වැරදි අඩුපාඩු නිවැරදි කිරීමට උත්සාහ කරයි.
කපටි කෛරාටික කමින් තමන්ගේ වැරදි අඩුපාඩු සඟවන ඔහු විපතට පත්වේ.