Categories
ධම්ම පදය බුද්ධ වර්‍ගය

රන් සෑයෙක්

ධම්ම පදය-බුද්ධ වර්‍ගය

පිදීමට සුදුස්සා පුදමින්, බුදුන්ගේ ශ්‍රාවකයෙක් වෙමින්පං ච නීවරණ දුරුකරන කෙනා සෝක පරිදේව ඉක්මවන්නේය.

කෙලෙස් ප්‍රහීණ කළ නිසා සියලු භයෙන් මිදී නිවණට පත්වූ එවැනි බුදු, පසේබුදු, මහරහත් යන උත්තමයන් පුදන කෙනෙක් විසින්රැ ස් කරගන්නා පින මෙතකැයි කියා ගණනකින් කියන්න සමතෙක් ඇත්තේ නැහැ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading