Categories
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

ප්‍රාතිමෝක්ෂ ශීලය නිවැරදිව නොපුරමින් සිටින පැවිද්දෙක්, මහලු බවට පත්වී හිසකෙස් පැසුණු පමණින් ස්ථවිර කෙනෙක් බවට පත්වෙන්නේ නැහැ.
ධර්මයෙන් අභිවුර්ධියට නොපැමිණීමට නොහැකි වූ ඔහුට ගුණධර්මයක් නැති හිස් මහල්ලෙක්, යයි කියනු ලැබේ.

චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් ධර්මයට අනුව හැසිරෙමින් අන් අයට හිංසාවක් සිදු නොවන අයුරින් තම ඉන්ද්‍රියයන් හික්මවාගෙන සංවර වූ, ඒකාන්තයෙන්ම දුරුකළ කෙලෙස් ඇති කෙනාට ප්‍රඥාවන්ත ස්ථවිර, යයි කියනු ලැබේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading