ධම්ම පදය-මල වර්‍ගය
සජ්ඣායනා නොකිරීම යන කිළුට විසින් මන්ත්‍ර ඉගනීම විනාශ කරයි.
උත්සාහ වත් නොවීම යන කිළුට විසින් ගෘහ ජීවිතය විනාශ කරයි.
කම්මැලිවීම යන කිළුට විසින් යසස විනාශ කරයි.
සිහි නුවණින් කටයුතු නොකිරීම යන කිළුට විසින් රැකවරණය විනාශ කරයි.