ධම්ම පදය-මල වර්‍ගය
ප්‍රඥාවන්තයා ධර්මයට අනුව පිළිපදිමින් සෑම ක්ෂණයක් පාසාම ටිකෙන් ටික කෙලෙස් දුරු කරමින් තමාව පිරිසිදු කරගන්නේ, කම්මල් කරු නිවැරදි ක්‍රම භාවිතා කරමින් රිදී කාසි ඔප මට්ටම් කරන විලාශයටයි.