Categories
ධම්ම පදය බුද්ධ වර්‍ගය

සසුනෙහි නො ඇලුනු මහණෙක්

ධම්ම පදය-බුද්ධ වර්‍ගය

තෘෂ්ණාව ඇති කෙනා කහවනු වැස්සක් වැස්සත් සෑහීමකට පත්වෙන්නේ නැහැ.
ප්‍රඥාවන්තයා නොසංසිඳීම දුකක් බව අවබෝධ කරගෙන තෘෂ්ණාව දුරු කරනවා.

සම්මා සම්බුදුන්ගේ ශ්‍රාවකයෙක්, දිව්‍ය ලෝක වල කොතරම් සැප තිබුනත්ඒ කිසිවකට ආශා නොකර, සියලු දුක් දුරුකිරීම සඳහා නැවත උපත වලක්වන තෘෂ්ණාව දුරු කිරීමට වීර්යය කරන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading