ප්‍රවර්ග
ධම්ම පදය මල වර්‍ගය

සුභද්‍ර පරිව්‍රාජක

ධම්ම පදය-මල වර්‍ගය

අහසේ පියසටහන් නැහැ, ශ්‍රමණයන් බාහිර ශාසනයන්හි නැහැ සත්වයන් පංච නීවරණයන්හි ඇලේ, තථාගතයන් නීවරණයන්ගෙන් වෙන්වූ කෙනෙකි.

අහසේ පියසටහන් නැහැ, බාහිර ශාසනයන්හි ශ්‍රමණයන් නැහැ. (ඉන්නේ පැවිද්දන්) ලෝකයේ ඇති කිසිවක් සදාකාලික නැහැ, බුදුවරුන්ට කම්පා වෙන්න කිසිවක් නැහැ.