ප්‍රවර්ග
ධම්ම පදය මල වර්‍ගය

සොරසැමියන් සොයා ගිය ගැහැණි

ධම්ම පදය-මල වර්‍ගය

දුශ්චරිත වීම යන අකුසලය විසින් ස්ත්‍රියව විනාශ කරයි. මසුරුබව යන අකුසලය විසින් දන් දීම විනාශ කරයි පවු කම් ක්‍රියා යන අකුසල් විසින් ඒකාන්තයෙන්ම ඔහුගේ මෙලොවත් පරලොවත් විනාශ කරයි.

ඒ සියලු කිළුටු අතරින් ඉතා කිලුටු වූ අවිද්‍යාව තමයි නරකම අකුසලය.
ඒ අවිද්‍යාව දුරු කර භික්ෂුන් පිරිසිදු විය යුතුයි.